logo
Go Back

😍 Magic sketch pad 😍 🤜 kids item

Colombo, Maharagama
May 28, 2022 12:19 AM
Double tap on image to zoom
😍 Magic sketch pad 😍 🤜 kids item
😍 Magic sketch pad 😍 🤜 kids item
😍 Magic sketch pad 😍 🤜 kids item
😍 Magic sketch pad 😍 🤜 kids item
😍 Magic sketch pad 😍 🤜 kids item
😍 Magic sketch pad 😍 🤜 kids item 😍 Magic sketch pad 😍 🤜 kids item 😍 Magic sketch pad 😍 🤜 kids item 😍 Magic sketch pad 😍 🤜 kids item 😍 Magic sketch pad 😍 🤜 kids item
Rs 1,350/-
  • Condition: New
  • Edition: null

Description

Magic Sketch Pad For Kids Drawing Learning 🎨🖌️

පුංචි බබාලට දැන් චිත්‍ර අඳින්න චිත්‍ර පොත්, කඩදාසි කොළ, පාට පැන්සල් ඕනිම නෑ... 🤗

මේ magic sketch pad එකේ මේ හැමදේම තියෙනවා... 😍 හැමදේම එකම උපකරණයකින්..

👉 මේක ගොඩක් සැහැල්ලුයි.. ඒ නිසා බය නැතිව බබාලට පාවිච්චි කරන්න දෙන්න පුළුවන්..

👉 කඩදාසි වෙනුවට මේ Glow Pad එකෙන් ඔයාගේ බබාගේ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගන්න, චිත්‍ර ඇඳීමේ හැකියාව වැඩිදියුණු කරගන්න පුළුවන් වෙනවා...

👉 පැය ගානක් වුණත් මේකෙන් වැඩ කරන්න පුළුවන්..

👉 කඩදාසි වල වගේම අකුරු ලියන්න, චිත්‍ර අඳින්න වගේම නැවත මකන්නත් පුළුවන්..

🟥 Package include:
- 3 Dual Side Markets
- 30 Stencils and 8 Colorful Effects
- Wipe-off cloth
- Simple instructions

😍 Online Market 2 😍

😍 https://youtu.be/xq3j4mwgH38 😍

✅ Special Price - 1350/=
✅ Tel - 0711061573

🚛 Courier Service Available

ඕනි අය inbox එන්න.. 📩
Share this ad on:
or
For sale by:
Sineth Dilshan
0711061573
Whatsapp
Ad Views : 204

More Ads from this user

Home All Ads Post Ad Store

Menu